අපේ ශමීස් සහෝදරයත්, ජනක් සහෝදරයත්, කළුතර ගිහින් වෙච්චි දේ.....
සුකොමළ සුරූපී අඟනුන් බැලීමට
ඉඟසුඟ පොරෝයුර හොරැහින් දැකීමට
හිසතුළ පිරුනු ආසාවන් නැසීමට
කළුතර යන්ට සිතුනයි සෙනසුරාදට
බතලය අල ය ඇඟවල් වැල මදුලු වැනී
රන් කුඹු නොවේ වැටකොළු එල්ලුනා වැනී
නාකි සුද්දියෝ කළුතර පුරා උනී
වමනෙට ආ නිසා ගෙදරට යළිත් එමී....

No comments:
Post a Comment