Thursday, November 10, 2011

සෝමලතා

පොඩි කාලෙ වෙච්චි එකකින් පටන් ගන්න හිතුවා. 

ඔන්න ඒ කාලෙ අපේ පන්තියේ හිටියා ළමයෙක්.....මෙයත් මගේ යාළුවෙක් නිසා නම නම් කියන්න බැහැ. කොහොම හරි, මෙයා උදේ එනව දවසක්,

"හලෝ මම රසම රස කෑමක් ගෙනාවා.....මේක හදල තියෙන්නෙ සීනියි පැණියි දාලා.......හරී ශෝක්....."

අපිත් ඉතින් අන්දුන් කුන්දුන්.....

"මොනාද හලෝ මේවට කියන්නෙ...??" මාත් ඇහුවා....අම්මට කියල ගන්න බැරියැ...

"හ්ම්ම්ම්.......අහ්හ්, මේ සෝමලතා...."

අපි සේරම අන්දුන් කුන්දුන්....සෝමලතා කියන්නෙ බේකරියෙ නමද.....නැත්තන් හදපු එක්කෙනාගෙ නමද......ඒත් නෑ.....ඒ කෑමෙ නම සෝමලතා ලු!!!!

දැන් මාත් ඉන්ටවල් වෙනකල් හිටියෙ, සෝමලතා කෑල්ලක් කාල බලන්න! මෙයා ටිකක් ලෝබයි....මටත් දුන්නෙ කුරුමිණි කකුලක් වගේ කෑල්ලක්.....

දෙය්යනේ ඒ සෝමලතා නෙමේ,.......ඥානකතා!!!!!

No comments:

Post a Comment