Thursday, November 10, 2011

"පැර්-ර බල්ලෙයි!!"

ඔන්න ඉතින් අපේ ඉස්කෝලෙට අළුතෙන් ආව ඩුබායි වල ඉඳලා කෙල්ලෙක්......සිංහල නම් නෙමෙයි. ඔන්න ඉතින් මෙයාට ආසයි කිව්ව සිංහල ඉගෙන ගන්න. දැන් කෙල්ල පොඩ්ඩ පොඩ්ඩ සිංහල කතා කරනවා. හැබැයි තාම ඉංග්‍රීසි උච්චාරනයෙන්.

ඔන්න දවසක් උදේ පාන්දර එයයි පන්තියේ තවත් කෙල්ලෙකුයි රණ්ඩුවක්. අපිත් ඉතින් අපේ වැඩ. එක පාරටම,

"පැර්-ර බල්ලෙයි!!" 

අපි ඩිම් වුනා.......මොකද්ද අප්පේ ඒ කියලා......බැලින්නම් "පර බැල්ලි" කියලයි කියල තියෙන්නෙ....

1 comment:

  1. Casino Site: Review 2021 | Lucky Club
    Lucky Club has been around for luckyclub.live a while and is one of the leading betting sites on the market. This is because they're owned and operated by one of the

    ReplyDelete