Thursday, November 10, 2011

Let the air force come in!

මේකත් අර ටීචර්ගෙම කතාවක් ද කොහෙද......හරියටම මතක නෑ. මොනවා වුණත් මේක වුනේ 2010යෙ මාර්තු වගේ මට නම් මතක. මේකත් කිව්වෙ අපි කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවෙ. 

ඒ කාලෙ කට්ටියට මතක ඇති ගිණි ගහන රස්නයක් තිබ්බ.....ඉතින් කට්ටියම පන්ති වල හිටියෙ තැම්බි තැම්බි......

ඔය අස්සෙ පාඩම් කරන්න ගියාම තවත් එපා වෙනව නෙ.....කොහොම හරි ටීචර් පන්තියට ආව....ඇවිත් කට්ටියට කියනව ලු,

Children, it's verrryyy hot here, open the windows and let the Air Force come in!!

1 comment:

  1. හික් හික්හික්,, මොකක්ද ඔය ඉස්කෝලෙ... හි හිහි

    ReplyDelete